පළමු T20 තරගයේ ජය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට

සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (4) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසියේ... Read more »

පොලාර්ඩ්ගේ 500 වැනි තරගයේදී දෙපිළම ගෞරවය රැක ගැනීමේ සටනක

මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (04 වැනිදා) ආරම්භ වන පළමු විස්සයි-20 තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දැඩි අභියෝගාත්මක තරගයකි. එක්දින තරගාවලියේදී පවත්වාගෙන ආ ජයග්‍රාහී රිද්මය එලෙසින් පවත්වාගෙන යෑමට හැකි වන්නේද යන කුකුස ශ්‍රී ලංකාව තුළත්, වත්මන්... Read more »
Ad Widget

ශ‍්‍රී ලංකාව ලකුණු 06ක තියුණු ජයක් සමග එක්දින තරගාවලිය 3:0ක් ලෙස ජයගනී

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ සත්කාර ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (01) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ‘තියුණු’ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග... Read more »

දෙවැනි වතාවටත් කොදෙව්වන්ට ලකුණු 300 ට වැඩි ඉලක්කයක්

තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විත තරගාවලි අවසාන කර ගැනීම වෙනුවෙන් ඉතිරි අවසන් තරග අවස්ථාව බවට පත්වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර... Read more »

ශ‍්‍රී ලංකාවට ලකුණ 161ක දැවැන්ත ජයක්

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද (26) මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161ක දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ සමග එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග‍්‍රහණය කිරීමට... Read more »

අවිෂ්ක-මෙන්ඩිස් වාර්තාගත සම්බන්ධතාවෙන් කොදෙව්වන්ට ලකුණු 346 ක ඉලක්කයක්

ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරු යුගලයක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාවට හිමිකම් කියූ අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් එක්ව රැස් කරන ලද ලකුණු 239 ක වාර්තාගත කඩුලු... Read more »

මහන්සිවීම හැර කිසිම මැජික් එකක් නෑ – මිකී ආතර්

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද පිතිකරුවන් අතරින් වැඩි දෙනෙක් දක්ෂතා අතරට පැමිණීමට කණ්ඩායමක් ලෙස ඉතා සුභ ලකුණක් බව සඳහන් කරන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, එහෙත් ඉදිරියට යෑමේදී සාර්ථකත්වය... Read more »

ශ්‍රී ලංකාව තරගාවලි ජයකට සැරසෙද්දී කොදෙව්වෝ ඉතිහාසය වෙනස් කිරීමට මාන බලති

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජයගනිමින් තරගාවලි ජයග්‍රහණයේ අභිමුවට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සැලසුම් සකස් කරද්දී 2014 වසරේ සිට ලොව ප්‍රධාන රටකට එරෙහිව... Read more »

38 වසරක කොදෙව් මතකයන් ගැන අසන්ත ද මෙල්ගේ විග්‍රහය

එක්දින සහ විස්සයි-20 තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි අතීත ක්‍රීඩකයන් පළමු හා දෙවන ලෝක කුසලාන එක්දින තරගාවලියන් පැවැති හැත්තෑව දශකයේ අග භාගයේ සහ මැද... Read more »

මේ තරගය දින්නේ ක්ලබ් තරගාවලිය නිසා – වනිඳු හසරංග

තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයකු වීමට හැකිවන්නේ නම් දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව පවතින බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, තමා අවධානය යොමු කර ඇත්තේ තරග... Read more »