
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් බදවා ගත් චමින්ද වාස් බදවා ගත් වහාම ඉල්ලා අස්වීම ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍ර යේ පමණක් නොව දේශපාලන කරළියේ ද දැඩි අවධානයට ලක් වුණා. මේ ගැන... Read more »

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයකු ලෙසින් කටයුතු කරන ලද ආරම්භක පිතිකරු උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සිය සමුගැනීම පිළිබඳව... Read more »

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත් කර තිබේ. එම තරගාවලිය සඳහා නම්... Read more »

ටෙස්ට්, එන්දින හා විස්සයි විස්ස යන ආකෘති තුනේ තරගාවලියකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (23) බටහිර ඉන්දිය කොදෙව් රාජ්‍ය බලා පිටත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල මුලින්ම විස්සයි 20 තරග... Read more »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන චමින්ද වාස් මහතා සිය ධුරයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද (22 දා) දැනුම් දී තිබේ. ඒ... Read more »

මෙම මස 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන්නකු වූ චමින්ද වාස්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.... Read more »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ඩේවිඩ් සේකාර් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. 2019 වසරේ... Read more »

ක්‍රිකට් බෝඩ් එක මාරු කළාට වැඩක් නෑ. තරග දිනන්න නම් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා... Read more »

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘතීන් හෙවත් ටෙස්ට්, එක්දින... Read more »

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම දිස්ත්‍රික්කයකම සංස්කෘතික මධ්‍යස්ථාන යටතේ යූත් හබ් (Youth Hub) පිහිටුවීම පැසසිය යුතු කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. බුද්ධශාසන, ආගමික හා... Read more »