
එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානමක් ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග පැවසුවේය. ඔහු සදහන් කළේ පසුගිය මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ... Read more »

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඊයේ (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේදී පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව රනිල් වික්‍රමසිංහ... Read more »

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් නව නායකයා පිළිබද තීරණය ලබන බදදා දැනුම් දෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය.... Read more »

සහෝදරයින් දෙදෙනකුට බලය දී එක් වේලක් කනවාද ? තුන් වේලම කන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙනවාද යන්න ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා... Read more »

සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙන සමගි ජන බලවේගය පක්ෂය විසින් එක්සත් ජාතික පාක්ෂිකයින් නොමග යැවීම සදහා හිතාමතා සැලසුම් සහගතව ‘කොළ‘ වර්ණය භාවිතා කරන බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා... Read more »

එජාප නියෝජ්‍ය නායක ධුරය දරමින් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා එජාපය තුළ දැරූ සියලු තනතුරු සහ ආසන සංවිධායක ධුරය සහ වගකීම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ... Read more »

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්... Read more »

රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) සමාජ මාධ්‍ය ඔස්සේ... Read more »

දිනකට සිදුකරන කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සොයා බැලීමේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කිරීමට පියවර ගතහොත් සිතනවාට වඩා වැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා... Read more »

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හමුව සදහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා... Read more »