
කොරෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි. තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය... Read more »

ලෝක උපත් ආබාධ දිනය මාර්තු මස 03 වෙනිදාට යෙදී තිබේ. උපත් ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකාව ද දැඩි බලපෑමකට ලක්වන රටකි. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු කළ යුතු බවට බල කරමින්... Read more »

අප අපගේ ශරීර කෙරෙහි අවධානය යොමු කරන අතරම, අපගේ ආහාර තේරීම් වලට අනුව මුඛ සෞඛ්‍යය බොහෝ විට පසුපසට යොමු කරනු ලැබේ. නිරෝගී දත් හා විදුරුමස් නඩත්තු කිරීම මුඛ සෞඛ්‍යාරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වේ. නමුත් ඔබ... Read more »

ළමයෙකුගේ සිරුර වර්ගයා බෝ කළ හැකි පරිදි වැඩිහිටි සිරුරක් බවට පත්වීමේ කායික හා මානසික වෙනස්කම් සහිත ක්‍රියාවලිය මෙනමින් හැදින්වේ. මෙය ආරම්භ වන්නේ, මොළයේ සිට ප්‍රජනක අවයව (ඩිම්බ කෝෂ හා වෘෂණ) වෙත යවන... Read more »

මෙම ආසාදන ප්‍රධාන වශයෙන් ව්‍යප්ත වන්නේ අනාරක්ෂිත ලිංගික සබදතා නිසාය. ශුක්‍ර තරලය වැනි තරලවල ලිංගේන්ද්‍රියේ හා ඒ ආශ්රිත පෙදෙස්වල, මුඛය, උගුර හා ගුදයේ මෙම ආසාදන ඇති කිරිමෙහි සමත් බැක්ටිරියා හා වයිරස දැකිය... Read more »